මැතිවරණ ප්‍රතිසංස්කරණ

මැතිවරණ ක්‍රමය වුවද කලින් කල පවතින තත්වයට අනුරූප වන පරිදි යාවත්කාලීන විය යුතුය. සමහර මැතිවරණ නීති දශක ගනනාවක් පැරණි වත්මන් තත්ත්වයන්ට ගලපාගත නොහැකි යල් පැනගිය ඒවාය. බොහෝ කාලයකට පෙර සකස් කරන ලද එවැනි නීති පසුව සකස් කරන ලද මැතිවරණ ක්‍රමවේදවලට ගලපාගැනීමේ අසීරුතාවයක්ද ඇත. එමෙන්ම දැනට ලෝකයේ භාවිතා කර සාර්ථක වූ යහපත් මැතිවරණ භාවිතාවන්ද අපේ නීතියට ඇතුළත් කරගත යුතුය.

එකී අරමුණ සාක්ෂාත් කරගැනීමේ අරමුනින් මැතිවරන ප්‍රතිසංස්කරණ පිලිබඳව පැෆ්රල් සංවිධානය නිරන්තරයෙන් සිය සක්‍රීය දායකත්වය ලබාදෙනු ලබයි.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com