අප සමග එක්වන්න

පැෆ්රල්  සංවිධානයේ  නිරීක්ෂකයෙකු  ලෙස අයදුම් කරන්නේ  නම් පහත කරුනු හොඳින් කියවා බැලීමෙන් අනතුරුව ඉල්ලුම් කිරීමට කාරුණිකවන්න.

01. ඔබ කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරි සාමාජිකයෙකු නොවිය යුතු අතර ඔබේ සමීපතමයින්  දේශපාලන පක්ෂවල (ග්‍රාමීය හෝ ජාතික මට්ටමේ) තනතුරු දරන්නන් නොවිය යුතුය.           
02. මනා ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන අයෙකු විය යුතුය.                         
03. ඔබේ දේශපාලන අපක්ෂපාතීත්වය පිළිබඳව සැහීමකට පත්වීමෙන් පසුව පමණක්  සහ ඉඩ ප්‍රස්ථා පවතින ආකාරයට අවස්ථාව හිමිවනු ඇත.  
04. පැෆ්රල් මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල සියලු පෝරම ඩිජිටල් මාධ්‍යයෙන් ක්‍රියාත්මක වන බැවින් (App ආකාරයෙන්) ඒ හරහා කටයුතු කිරීමට හැකියාව සහිත අයවලුන් විය යුතුය.    
05. මෙය මැතිවරණ දිනයට (සැප්තැම්බර්) පමණක් අදාල  වන අතර සම්පුර්ණ  ස්වේච්ඡා  ක්‍රියාකාරකමක් බවද  සඳහන් කරමි.                                          
                           
උක්ත කරුණු පිළිබඳව  එකඟවන්නේ නම් පමණක් අයදුම් කිරීමට කටයුතු කරන්න.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com