මැතිවරණ නීති කැඩූ 25 ක් අත්අඩංගුවට
ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි මත පුද්ගලයන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව ඌව මැතිවරණයට අදාළව පැමිණිලි 48 ක් පොලීසිය වෙත ලැබී තිබෙන අතර, ඉන් පැමිණිලි 20 ක් ජනතා විමුක්ති පෙරමුණෙනුත්, පැමිණිලි 11 ක් එක්සත් ජනතා සන්ධානයෙනුත් ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප සහ අධිකරණ ඇප මත මුදාහැර තිබේ.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com