ඌව පළාත් සභා මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක පුවරු හා සැරසිලි අද (17දා) මධ්‍යම රාත්‍රී
12.00 ට ඉවත් කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com