පුවත්

ඌව ඡන්දය ඇරැඹේ

මුල් ප්‍රතිඵලය මැදියම් රැයේ? ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ.

ඌව ඡන්දය ඇරැඹේ

මුල් ප්‍රතිඵලය මැදියම් රැයේ?

ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය.  මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ. 

මන්ත්‍රීධුර 32ක් සඳහා අපේක්ෂකයෝ 617ක් මෙවර තරඟ වදිති.

අද පස්වරු හතරට ඡන්දය දැමීම අවසන් වේ. මධ්‍යම රාත්‍රියට පෙර පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්කිරීමට හැකි වෙතියි මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.

ඡන්දය සම්බන්ධ සියලු සිදුවීම් හා ඡන්ද ප්‍රතිඵල එසැණින් බලාපොරොත්තු වන්න.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com