වාසු යයිද - තීන්දුව හෙට
.gif\")
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හෙට (10දා) දින වැදගත් තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.
පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කළ අධ්‍යයනයකින් පසුව මෙම තීරණය දැනුම්දෙන බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර වාසුදේව නානායක්කාර මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ මහතා ආණ්ඩුව තුළ රැඳී සිටිනවාද? නැද්ද යන්න හෙට දින ප්‍රකාශ කරන බවයි

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com