පුවත්

නිල ඡන්ද පත්‍රිකා 20 වනදා තැපෑලට

ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා ලබන 20 වනදා වන විට තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

\"\"

ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා ලබන 20 වනදා වන විට තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. 

 

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද පත්‍රිකා  ඡන්දදායකයින්ගේ නිවෙස්වලට ඛෙදාහැරීමේ කටයුතු සංවිධානය කර ඇති බවට වාර්තා වන අතර දෙසැම්බර් 28 වන ඉරු දින විශේෂ දිනයක් වශයෙන් සලකා ඡන්ද පත්‍රිකා ඛෙදීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

 

මැතිවරණ මහකොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ කිසියම් ඡන්ද දායකයෙකුට සිය ඡන්ද පත්‍රිකාව ලබාගැනීමට නොහැකි වුවහොත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර එම ඡන්ද පත්‍රිකා ලබාගන්නා ලෙයසි.

 

 

 

 

 

 

 

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com