මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පන්සියයකට වැඩි සංඛ්‍යාවක්
උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් ඊයේ දිනය වන විට වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා.
උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් ඊයේ දිනය වන විට වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ වන විට ඇතැම් පුද්ගලයින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා වී ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ.