පුවත්

ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට අදාල පැමිණිලි 74 ක්

ජනාධිපතිවරණයට අදාලව සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

\"\"ජනාධිපතිවරණයට අදාලව සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ මේ දක්වා පැමිණිලි 351 ක්  පැෆ්රල් ආයතනය වෙත ලැබී ඇති බවයි.
 
එමෙන්ම මැතිවරණයට අදාලව ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට අදාල පැමිණිලි 74 ක් ලැබී ඇති අතර එම සිද්ධීන්ට අදාලව නීති උල්ලංඝනය කිරීම් 91 ක් පවතින බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com