පුවත්

පොලීසියට තැපැල් ඡන්දය භාවිතයට වෙනම දිනයක්

තැපැල් ඡන්දය ලබාදීමේදී පොලීසියට වෙනම දිනයක් ලබාදීමට මැතිවරණ මහකොමසාරිස් කාර්යාලය තීරණය කර ඇත.

\"\"තැපැල් ඡන්දය ලබාදීමේදී පොලීසියට වෙනම දිනයක් ලබාදීමට මැතිවරණ මහකොමසාරිස් කාර්යාලය තීරණය කර ඇත.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා මාධ්‍යය වෙත පවසා ඇත්තේ තැපැල් ඡන්දය මධ්‍යස්ථානයන් සඳහා නිසි ආරක්ෂාවක් යෙදවීමට‍ අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි.
 
ඒ අනුව ලබන 26 වන දින පොලිස් දෙපාර්තමේන්තුවට තැපැල් ඡන්දය ලබාදීමට ඉඩ සලසාදීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com