පුවත්

තැපැල් ඡන්ද විමසීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භවී ඇත.

\"\"ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භවී ඇත.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ නීත්‍යානුකූල ඡන්ද බලය හිමි සැම තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
 
තැපැල් ඡන්ද විමසීම සිදුවන අද (23) හා හෙට (24)  දිනයන්හීදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවද කටයුතු යොදා ඇති අතර මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබාසිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 5,41342 කි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com