පුවත්

කළුතරින් ඡන්දදායකයින් 897349 ක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 897349 දෙනෙකු සුදුසකම් ලබාසිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා පැවසීය.

\"\"එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 897349 දෙනෙකු සුදුසකම් ලබාසිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා පැවසීය.

ඒ අනුව පානදුර ආසනයේ ඡන්ද කොට්ඨාශ 64 ක 114828 ක්ද, බණ්ඩාරගම ආසනයේ ඡන්ද කොට්ඨාශ 72 ක 133887 ක්ද හොරණ ආසනයේ ඡන්ද කොට්ඨෘශ 65 ක 122511 ක්ද බුලත්සිංහල ආසනයේ ඡන්ද කොට්ඨාශ 57 ක 82123 ක්ද මතුගම ආසනයේ ඡන්ද කොට්ඨාශ 61 ක 108996 ක්ද කළුතර ආසනයේ ඡන්ද කොට්ඨාශ 65 ක 117931 ක්ද බේරුවල ආසනයේ ඡන්ද කොට්ඨාශ 66 ක 1170033 ක්ද අගලවත්ත ආසනයේ ඡන්ද කොට්ඨාශ 90 ක 100040 ක්ද වශයෙන් ඡන්දදායකයින් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාව බණ්ඩාරගම ආසනයෙන් වාර්තාවන අතර අඩුම ඡන්දදායයින් සංඛ්‍යාව වාර්තාවන්නේ බුලත්සිංහල ආසනයෙනි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com