පුවත්

විදෙස් නිරීක්ෂකයින් හෙට සිට නිරීක්ෂණයේ

පැෆ්රල් සංවිධානයේ ආරාධනයෙන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් මේ වන විට ජාත්‍යන්තර නිරීක්ෂකයින් 36 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

\"\"පැෆ්රල් සංවිධානයේ ආරාධනයෙන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් මේ වන විට ජාත්‍යන්තර නිරීක්ෂකයින් 36 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

මැතිවරණ නිරීක්ෂණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම්වලින් හෙබි එම නිරීක්ෂකයින් සියළුදෙනා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සාමාජිකයින් වන අතර ඔවුන් වෙනුවෙන් අද (29) විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්වින.

ඔවුන් හෙට (30) දිනයේ සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com