පුවත්

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

\"\"ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ (02) දක්වා කාලසීමාව තුළදී පුද්ගලයින් ලක්ෂ දෙකකට ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ආර්.එම්.එස් සරත් කුමාර මහතා පවසා ඇත්තේ පසුගිය 15 වනදාට ප්‍රථම ඉල්ලුම් කල අයදුම්පත් වෙනුවෙන් අද දිනය වන විට හැඳුනුම්පත් නිකුත් කර අවසන් කරන බවයි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com