පුවත්

සිල් රෙදි බෙදාදීම මැතිවරණ කොමසාරිස්තුමාගේ අණින් නවතී

මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.

\"\"මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.


මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ආනමඩුව ශ්‍රී ආනන්දාරාමය, පරමාකන්ද රාජමහා විහාරය හා ආනමඩුව වඩවත්ත ශ්‍රී සරණංකර පිරිවෙණ යන විහාරස්ථානවල ගොඩගසා තිබූ එම සිල් රෙදි තොගය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

ඒ අනුව පොලීසිය විසින් සිදුකල සොයාබැලීමකදී මෙම සිල් රෙදි තොගය සොයාගෙන ඇත.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com