පුවත්

ප්‍රතිඵල එසැනින් නිකුත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය සූදානම්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට මාර්ගගත දායකයින් 20 දෙනෙකු වෙත නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍යය වාර්තාකර ඇත.

\"\"මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට මාර්ගගත දායකයින් 20 දෙනෙකු වෙත නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍යය වාර්තාකර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා එම වැඩපිළිවෙල බාරව සිටන අතර ලබන  බදාදා (07) දිනයේ සිට සියලුම පරිගණක හා විද්‍යුත් උපකරණ එහි සවිකිරීමට කටයුතු කරන බවත් එලෙස ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ ලියාපදිංචි මාර්ගගත දායකයින් 20 දෙනෙකුට බවයි වාර්තාවන්නේ.

සෑම මැතිවරණ ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ අත්සනින් එසැනින් නිකුත් කරන බව මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා මාධ්‍යය වෙත පවසා ඇත.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com