පුවත්

ප්‍රචාරක කටයුතු අවසන්

ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

\"\"ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේඊයේ  මැදියම් රැයේ සිට කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීමෙන් වැලකී සිටිය යුතු බවයි.

එමෙන්ම මැතිවරණ කොට්ඨාශ මට්ටමින් පිහිටුවා ඇති කාර්යාල සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති කාර්යාලවල සවිකොට ඇති පෝස්ටර් කටවුට් අද (06) වනදා පෙරවරුවේ සිට පොලීසිය මගින් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමසාරිස්වමරයා පෙන්වාදී ඇත.

ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ කොට්ඨාශ මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසුව පවත්වාගෙන යා නොහැකි බවයි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com