පුවත්

පැෆ්රල් නිරීක්ෂකයින් රාජකාරී අරඹයි

ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා විදෙස් නිරීක්ෂකයින් මේ වන විට රාජකාරී කටයුතු අරඹා ඇති බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

\"\"ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා විදෙස් නිරීක්ෂකයින් මේ වන විට රාජකාරී කටයුතු අරඹා ඇති බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

පැෆ්රල් සංවිධානය විසින් ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයට අයත් විදෙස් නිරීක්ෂකයින් දිවයින පුරා මැතිවරණ නිරීක්ෂණයට යොදවා ඇති අතර දේශීය නිරීක්ෂකයින්ද 13000 කට වැඩි පිරිසක් දිවයින පුරා නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇත.


 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com