පුවත්

දැනුම්දීමක් සිදුකල‍හොත් තනතුරින් ඉවත්වනවා - මධ්‍යම ආණ්ඩුකාර

නීත්‍යානුකූල දැනුම්දීමක් ලද විගස තමා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා ඇත.

\"\"නීත්‍යානුකූල දැනුම්දීමක් ලද විගස තමා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා ඇත.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු බැවින් හිටපු ජනාධිපතිවරයාගේ ඉවත්වයාමත් සමගින් ආණ්ඩුකාරවරයා නව ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් ඉබේම පත්වන බවයි.

කෙසේ වෙතත් තමා වෙත තනතුරින් ඉවත්වන ලෙසට නීත්‍යනුකූල දැනුම්දීමක් මෙතෙක් සිදුකොට නොමැති බවත් කොබ්බෑකඩුව මහතා මාධ්‍යය වෙත පවසා ඇත.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com