පුවත්

තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා අද (19) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

\"\"වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා අද (19) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

බලල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ෆැක්ස් මගින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තාවී ඇති අතර ඔහු සිය කාර්ය මණ්ඩලයද කැඳවා ස්තූති කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාර කාර්යාලයෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තාවේ.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com