පුවත්

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න අත්අඩංගුවට

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්‍ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා පොලීසියට බාරවී ඇති බව වාර්තාවේ.

\"\"මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්‍ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා පොලීසියට බාරවී ඇති බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදුවූ සිද්ධියකට අදාලව ජයරත්න මහතාට චෝදනා එල්ලවී තිබූ අතර පොලීසිය විසින් සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු අද පස්වරුවේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

අනුරාධ ජයරත්න මහතා හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ පුත්‍රයාද වන අතර ඔහු පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී පළාතේ වැඩිම මනාප ලබාගැනීමට සමත්ය. 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com