පුවත්

පළාත් සභා මන්ත්‍රී අනුරාධට ඇප

අද පොලීසියට බාරවූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතාට ගම්පොල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් ඇප මත නිදහස් කර ඇති බව වාර්තාවේ.

\"\"අද පොලීසියට බාරවූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතාට ගම්පොල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් ඇප මත නිදහස් කර ඇති බව වාර්තාවේ.

පොදු අපේක්ෂක වේදිකාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබූ අතර ඔහුත් සමගින් බාරවූ උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද ගම්පොල නගර සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රභූ ආරක්ෂකයෙක්ද අද නිදහස් කර ඇති බවයි වාර්තාවන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com