පුවත්

දේශපාලනයට පිරිසිඳු පුද්ගලයින්

දූෂණ චෝදනා ඇති මැති ඇමතිවරුන්ට මීළඟ මැතිවරණයකදී නාමයෝජනා ලබානොදීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තීරණයකොට ඇති බව වාර්තාවේ.

\"\"දූෂණ චෝදනා ඇති මැති ඇමතිවරුන්ට මීළඟ මැතිවරණයකදී නාමයෝජනා ලබානොදීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තීරණයකොට ඇති බව වාර්තාවේ.

මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ඒ වෙනුවට උගත් බුද්ධිමත් පිරිස් දේශපාලනයට කැඳවා ඔවුන් මැතිවරණවලට ඉදිරිපත් කිරීමට මෙන්ම දූෂණ හා අක්‍රමිකතා සිදුකිරීමට නොහැකි පරිදි නීති සම්පාදනය කිරීමටද රජයද පියවර ගෙන ඇති බවයි .

එමෙන්ම දැනට දූෂණ හා වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිස්වලට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටද සෑම මන්ත්‍රීවරයෙකුටම අදාලව චර්යාධර්ම පද්ධතියක් සකස්කිරීමටද රජය පියවර ගෙන ඇති බවත් එම මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත.




 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com