පුවත්

පැල්මඩුල්ලේ නඩුව කල්යයි

ජනාධිපතිවරණය සමයේ පැල්මඩුල්ල නගරයේදී පැවති රැස්වීමකට ගල්ගැසීමේ සිද්ධියට අදාල නඩුව අද (26) කල්තැබින.

\"\"ජනාධිපතිවරණය සමයේ පැල්මඩුල්ල නගරයේදී පැවති රැස්වීමකට ගල්ගැසීමේ සිද්ධියට අදාල නඩුව අද (26) කල්තැබින.

ඒ අනුව එම නඩුව ලබන පෙබරවාරි මස 04 වන දින දක්වා කල්තැබීමටයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් මහතා නියෝග කලේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවක පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සහභාගීවූ එම රැස්වීම පැවති වේදිකාවට මෙම ගල් ප්‍රහාරය එල්ලවී තිබින.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com