පුවත්

වයඹ ධීවර ඇමති බාරවෙයි

වයඹ පළාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා අද (27) ආනමඩුව පොලීසිය වෙත බාරවී ඇති බව වාර්තාවේ.

\"\"වයඹ පළාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා අද (27) ආනමඩුව පොලීසිය වෙත බාරවී ඇති බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී එක්සත් ජාතික  පාක්ෂිකයෙකුට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් හා ආඬිගම ගරායක්ගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට හානිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද සනත් නිශාන්ත අමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබුණි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com