පසුගියදා පත්වූ නව ආණ්ඩුවේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් අමාත්‍යවරයා විසින් මෙම අතුරු අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර දින 100 වැඩපිළිවෙලට අදාලව පොරොන්දුවී ඇති ආර්ථික සහන ලබාදීම මෙම අතුරු අයවැය මගින් සිදුකෙරෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com