කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.
පසුගියදා අගලවත්ත නගරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙවරප්පෙරුම මහතාට චෝදනා එල්ලවී තිබුණි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com