පුවත්

මැතිවරණ ප්‍රචාරක වීඩියෝවලින් ජාතික රූපවාහිනියට කෝටි 50 ක පොල්ලක්

පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික රූපවාහිනිය මගිනි විකාශනය කල දැන්වීම්වලට අදාලව අයවිය යුතු මුදල් ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතීමට එම සංස්ථාව තීරණය කර ඇති බව වාර්තාවේ.

\"\"පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික රූපවාහිනිය මගිනි විකාශනය කල දැන්වීම්වලට අදාලව අයවිය යුතු මුදල් ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතීමට එම සංස්ථාව තීරණය කර ඇති බව වාර්තාවේ.

එහි සභාපති සෝමරත්න දිසානායක මහතා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විකාශය කෙරුණු දැන්වීම් වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 50 කට පමණ ආසන්න මුදලක් රූපවාහිනී සංස්ථාව වෙත අයවිය යුතු බවයි.

එමෙන්ම එම මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත්තේ මෙලෙස මැතිවරණ ප්‍රචාරක දැන්වීම් නොමිලයේ විකාශනය කිරීම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක්ද ආරම්භකොට ඇති බවයි.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com