පුවත්

නැගෙනහිරටත් නව ප්‍රධාන අමාත්‍යවරයෙක්

නැගෙනහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හාෆිස් නසීර් අහමඩ් මහතා අද (10) පත්විය.

\"\"නැගෙනහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හාෆිස් නසීර් අහමඩ් මහතා අද (10) පත්විය.

පසුගියදා නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම වෙනුවෙන් පළාත් සභාව නියෝජනය කරන පක්ෂ බොහෝමයක සහාය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමිවිය.

නව ප්‍රධාන අමාත්‍යවරයා වැඩබාරගන්නා අවස්ථාවට හිටපු ප්‍රධාන අමාත්‍ය නජීබ් ඒ මජීඩ් මහතාද සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියද එක්ව සිටියහ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com