පුවත්

මහා මැතිවරණයේදී මැති ඇමති පිරිසකට නාමයෝජනා නෑ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවති සමයේදී අපකීර්තියට පත්වූ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් 10 දෙනෙකුට පමණ මීළඟ මහා මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වා

\"\"එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවති සමයේදී අපකීර්තියට පත්වූ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් 10 දෙනෙකුට පමණ මීළඟ මහා මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙයි.

පසුගිය රජය පැවති සමයේදී විවිධ මැති ඇමතිවරුන් විවිධ ‍හේතූන් මත අපකීර්තියට පත්වූ අතර ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදීබ රජයටද දෝෂාරෝපණ එල්ලවිය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com