පුවත්

නව මැතිවරණ ක්‍රමයට අදාල පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත අද (13) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කොට සම්මත කරගැනීමට නියමිත බව වාර්තාවේ.

\"\"මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත අද (13) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කොට සම්මත කරගැනීමට නියමිත බව වාර්තාවේ.

මෙම කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු ලබන 19 වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි  ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදෙන්නේ.
 

යෝජිත 20 වන සංශෝධනය මෙතැනින් බාගත කරන්න. 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com