පුවත්

මාර්තු 12 ප්‍රකාශනයට මහනාහිමිවරු අත්සන් තබති

පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.

\"\"පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මාර්තු 12 ප්‍රකාශනය උන්වහන්සේලාට පිළිගැන්වූ අතර එම ප්‍රකාශනයට අත්සන් තැබූ දේශපාලන පක්ෂ විසින් එළඹෙන මැතිවරණවලදී දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේදී එම ප්‍රකාශනයෙහි ඇතුළත් නිර්ණායක අනුගමනය කරන ලෙසට ඉල්ලමින් එම ප්‍රකාශනය වෙත මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයින් අත්සන් තැබූහ.

උන්වහන්සේලා මෙන්ම එහිදී මුණගැසුණු සෑම ආගමික නායකයින්ම පෙන්වාදුන්නේ එම නිර්ණායකයන් අනුගමනය කිරීම තුළින් රටේ අනාගත දේශපාලනය වඩාත් යහපත් තැනක් කරගැනීමට හැකිවනු ඇති බවයි.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com