පුවත්

මාර්තු 12 ප්‍රකාශනයට ජනපතිතුමන් අත්සන් තබයි

පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනයට අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.

\"\"පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වුණු මාර්තු 12  ප්‍රකාශනයට අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමන් විසින් එම අත්සන් තැබීම සිදුකල අතර මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් සංවිධාන ගණනාවක නියෝජිතයින් එම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් එළඹෙන මැතිවරණවලදී මාර්තු 12 ප්‍රකාශනයේ අන්තර්ඝත නිර්ණායක අනුගමනය කිරීමේ වැදගත්කම එහිදී එතුමා පෙන්වාදුන් අතර යහපත් දේශපාලනඥයෙක් බිහිකිරීමෙහිලා මාර්තු 12 ව්‍යාපාරය විසින් සිදුකරගෙන යන වැඩසටහන්ද එතුමා විසින් අගය කෙරින.
 
 
 
 
 
 
 
 
 
 
 
\"\"
 
 
 
 
\"\"

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com