පුවත්

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

අගෝස්තු 17 වෙනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (30) දින සිට ආරම්භ කිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

\"\"අගෝස්තු 17 වෙනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (30) දින සිට ආරම්භ කිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග අනුව මාධ්‍යය වාර්තාකොට ඇත්තේ ඒ අනුව අද දිනයේ සිට එළඹෙන අගෝස්තු 10 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නියමිත බවයි.

මේ අතර මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 14 ක් පමණ මුද්‍රණය කර අවසන් කර ඇති බවට රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග සඳහන් කරන අතර තවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 2 ක් පමණ මුද්‍රණය කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com