පුවත්

තැපැල් ඡන්දය අද සිට

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (03 වැනිදා) ආරම්භ වෙයි.

 තැපැල් ඡන්දය අද සිට


පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (03 වැනිදා) ආරම්භ වෙයි.

අද දිනයේදී රජයේ පාසල් ගුරුවරුන් හා පොලිස්‌ දෙපාර්ත මේන්තුවේ නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ සලසා තිබේ.

එමෙන්ම ලබන 5 හා 6 දිනවල සෙසු රාජ්‍ය අංශයේ හා ත්‍රිවිධ හමුදාවල නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැකි අතර 08 වැනිදා දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලවල හා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදී තිබේ.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් 566823 දෙනකු සුදුසුකම් ලබා ඇත.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අයෑදුම්පත්‍ර 628925 ක්‌ ලැබී තිබුණු අතර ඉන් 62102 ක්‌ ප්‍රතික්‍ෂේප වී ඇත.

 

 

 
සමිබන්ධකය මෙතනින් -   www.divaina.com/2015/08/03/news03.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com