පුවත්

හිටපු මන්ත්‍රීන් භාවිත කරන රජයේ වාහන අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් භාවිත කල මෙතෙක් බාරනොදී ඇති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන බාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

\"\"පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් භාවිත කල මෙතෙක් බාරනොදී ඇති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන බාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම්වරයාගෙන් කල ඉල්ලීමකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි.

 පාර්ලිමේන්තුව විසුරුවාහැර තිබියදී අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා හා රජයේ ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට පමණක් රජයේ වාහන භාවිත කල හැකි අතර ඔවුන්ගෙන් පරිබාහිර කිසිදු මන්ත්‍රීවරයෙකුට රජයේ වාහන භාවිත කල නොහැක.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com