පුවත්

නීති විරෝධී පත්වීම් ලබාදුන් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසු රාජ්‍ය ආයතනවල නීති විරෝධි පත්වීම් ලබාදුන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු මැතිවරණ කොමසාරිස්වරයාගේ දැනුම්දීම මත ස්ථාන මාරුකොට ඇති බව වාර්තාවේ.

\"\"පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසු රාජ්‍ය ආයතනවල නීති විරෝධි පත්වීම් ලබාදුන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු මැතිවරණ කොමසාරිස්වරයාගේ දැනුම්දීම මත ස්ථාන මාරුකොට ඇති බව වාර්තාවේ.

මෙලෙස නීති විරෝධී පත්වීම් ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 3 ක හා තවත් රාජ්‍ය ආයත 3 ක බවයි ජාතික පුවත්පතක් වාර්තකොට ඇත්තේ.

අමාත්‍යාංශ දෙකක සහකාර ලේකම්වරයෙකු හා අතිරේක ලේකම්වරයෙකු මෙලෙස ස්ථාන මාරුකොට ඇති බව පැවසෙන අතර ඉදිරි දින කිහිපය තුළදී තවත් අමාත්‍යාංශ ලේකම්වරයෙකු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම පුවත්පත පෙන්වාදී ඇත්තේ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com