පුවත්

බණ්ඩාරවෙල නිරීක්ෂක පුහුණුව සාර්ථකව අවසන්

මැතිවරණ නිරීක්ෂකයින් පුහුණු කිරීම සඳහා වන වැඩමුළුවක් අද (09) වන දින බණ්ඩාරවෙල හිල්සයිඩ් හෝටලයේදී පැවැත්වින.

\"\"මැතිවරණ නිරීක්ෂකයින් පුහුණු කිරීම සඳහා වන වැඩමුළුවක් අද (09) වන දින බණ්ඩාරවෙල හිල්සයිඩ් හෝටලයේදී පැවැත්වින.

එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් යෙදවීමට කටයුතුකොට ඇති නීරීක්ෂකයින් පුහුණු කිරීම මෙහිදී සිදුවූ අතර ඒ සඳහා ස්ථානගත නිරීක්ෂකයින් 65 දෙනෙකු හා ජංගම නිරීක්ෂකයින් 8 දෙනෙකු සහභාගී විය.

මේ අතර එම වැඩමුළුවේදී පසුගිය ජනාධිපතිවරණයේ නිදහස් හා සාධාරණ බව ආරක්ෂා කිරීම වෙනුවෙන් මැතිවරණ නිරීක්ෂණයේ යෙදුණු නිරීක්ෂකයින්ට සහතිකපත් ප්‍රධානය කිරීමක්ද එහිදී සිදුකෙරින.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com