ආණ්ඩුවේ ඇතැම් ප්‍රභලයන්ගේ ක්‍රියා කලාපය නිසා ආණ්ඩුවේ සාමාජිකයකු බව ප්‍රසිද්ධියේ පැවසීම ලැජ්ජාවකියි සන්ධාන ඌව පළාත් සභා මන්ත්‍රී මිනිමල් මුණසිංහ මහතා හාලිඇළදී පැවසීය. ‘වරායේ කන්ටේනරයක් විවෘත කළොත් අහුවෙන්නේ එක්කෝ හෙරොයින් එහෙම නැත්නම් එතනෝල්. මෙවැනි වටපිටාවක් යටතේ අවංකව දේශපාලනය කිරීම ප්‍රශ්නයක්.‘

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com