පුවත්

සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි

සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන අමාත්‍යාංශ නියෝජිතයින්ට දැනුම්දී ඇති බව වාර්තාවේ.

\"\"සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන අමාත්‍යාංශ නියෝජිතයින්ට දැනුම්දී ඇති බව වාර්තාවේ.

පසුගියදා මැතිවරණ කොමිසම, නිරීක්ෂණ සංවිධාන හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම්දී ඇති අතර මැතිවරණ කොමිසම එහිදී පෙන්වාදී ඇත්තේ සීමානිර්ණ ගැටලු විසඳී  ඇති පළාත් පාලන ආයතන ඉක්මණින් ගැසට් කිරීමට කටයුතු කරන්නේ නම් එම ආයතනයන්හි මැතිවරණය ඉක්මණින් ප්‍රකාශයට පත්කිරීමට හැකි බවයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින්ද එහිදී මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබුණේ දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි මැතිවරණය පැවැත්වීම ඉතා ඉක්මණින් සිදුකල යුතුව ඇති බවයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com