පුවත්

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල වැඩමුලුවක්

වාර්ෂික ඡන්දහිමි නාමලේඛන සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් අද (10) පැෆ්රල් සංවිධානය විසින් පවත්වනු ලැබීය.

\"\"වාර්ෂික ඡන්දහිමි නාමලේඛන සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් අද (10) පැෆ්රල් සංවිධානය විසින් පවත්වනු ලැබීය.


කොළඹදී පැවැත්වුණු මෙම වැඩමුලුවේදී දැනුවත් කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නීති හා විමර්ශන අංශයේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා සහභාගීවූ අතර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පූර්ණ දැනුවත් කිරීමක් එහිදී සිදුකරනු ලැබීය.

මෙම වැඩමුලුව සඳහා පැෆ්රල් සංවිධානයේ සාමාජිකයින්ට අමතරව අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් කිහිපදෙනෙකුද සහභාගීවූ අතර TISL, CAFFE, CMEV, PALTRA, CPA, MDL ආදී නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් පිරිසක්ද සහභාගීවී සිටීම කැපීපෙනුනි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com