පුවත්

මාර්තු 12 ව්‍යාපාරයේ සහන සේවා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ

පැෆ්රල් සංවිධානය හා මාර්තු 12 ව්‍යාපාරය දියත්ක කරනු ලබන සහන යාත්‍රා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හෙට දිනයේදී දියත් කිරීමට නියමිතය.

\"\"පැෆ්රල් සංවිධානය හා මාර්තු 12 ව්‍යාපාරය දියත්ක කරනු ලබන සහන යාත්‍රා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හෙට දිනයේදී දියත් කිරීමට නියමිතය.

කෑගල්ල අරනායක ප්‍රදේශයේ නායයෑම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත මෙම සහන යාත්‍රා වැඩසටහන ඔස්සේ භාණ්ඩ බෙදාදීමට නියමිත අතර අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මේ වන විටත් කොළඹ 06 පිහිටා ඇති මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වෙත ලැබී ඇත.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com