පුවත්

ඡන්දහිමි නාමලේඛන ප්‍රති‍ශෝධන ආකෘතිපත්‍ර ලැබී නොමැති නම් ග්‍රාම නිලධාරීන්ගෙන් විමසන්න

2016 වසරට අදාල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය් මේ වන විට ආරම්භකොට ඇති බැවින් ඒ වෙනුවෙන් වන ආකෘති පත්‍ර ජූනි මස මුල් සතිය වන විටද ලැබී නොමැති නම් ග්‍රාම නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලෙ

\"\"2016 වසරට අදාල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය් මේ වන විට ආරම්භකොට ඇති බැවින් ඒ වෙනුවෙන් වන ආකෘති පත්‍ර ජූනි මස මුල් සතිය වන විටද ලැබී නොමැති නම් ග්‍රාම නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලෙස පැෆ්රල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනටමත් එම ආකෘති පත්‍ර ලැබී ඇති ඡන්දදායකයින් එම ආකෘති පත්‍ර පුරවා ග්‍රාම නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසයි පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතා ඉල්ලා සිටින්නේ.

පැෆ්රල් සංවිධානය විසින් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල දැනුවත් කිරීම් මේ වන විටත් ආරම්භකොට ඇති අතර අද දිනයේදීත් එහි එක් වැඩසටහනක් අනුරාධපුරයේදී පැවැත්වෙමින් ඇත.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com