පුවත්

පිරිසිඳු දේශපාලනයක් සදහාවූ මන්ත්‍රී එකමුතුවෙහි සම්මුඛ සාකච්ඡා අරඹයි

මාර්තු 12 ව්‍යාපාරය හා එක්ව පිහිටුවාගත් පිරිසිඳු දේශපාලනයක් සදහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවෙහි මන්ත්‍රීවරුන් සමග සම්මුඛ සාකච්ඡා සිදුකිරීමේ වැඩසටහන අද (07) ආරම්භ කෙරින.

\"\"මාර්තු 12 ව්‍යාපාරය හා එක්ව පිහිටුවාගත් පිරිසිඳු දේශපාලනයක් සදහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවෙහි මන්ත්‍රීවරුන් සමග සම්මුඛ සාකච්ඡා සිදුකිරීමේ වැඩසටහන අද (07) ආරම්භ කෙරින.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම තාරක බාලසූරිය මහතා සමග අද දිනයේ සම්මුඛ සාකච්ඡාව මේ වන විටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙමින් ඇත.

එම සම්මුඛ සාකච්ඡාවලදී එම අංශ ගණනාවක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීමට නියමිත අතර එම සම්මුඛ සාකච්ඡා ඉදිරියේදී මාර්තු 12 ව්‍යාපාරයේ නිල වෙබ් අඩවියෙහි http://cleanpolitics.lk/ පලකිරීමට නියමිතය.

මෙම සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් රයිට්ස් නව් කලෙක්ටිව් ෆො ඩිමොක්‍රසි ආයතනය විසින් සිදුකරනු ලබයි.
 
 
 
 
 
 
 
 
 
\"\"

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com