පුවත්

තරුණ නායකයින් වෙනුවෙන් වන මීලග වැඩමුලුව බදුල්ලට

තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලු මාලාවේ සිව්වැන්න එළඹෙන ඔක්තෝබර් 20 වනදා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.

\"\"තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලු මාලාවේ සිව්වැන්න එළඹෙන ඔක්තෝබර් 20 වනදා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.

යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය ඌව පළාතේ මන්ත්‍රීවරුන් හා යෞවන සමාජ සම්මේලනයද නියෝජනය කරමින් තරුණ නායකයින් නායිකාවන් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

මේ වන විට එම වැඩමුලු මාලාව යටතේ වැඩමුලු 4 ක් පවත්වා ඇති අතර තරුණ නායකයින් ඉමහත් උනන්දුවකින් එම සෑම වැඩසටහනක් සදහාම සහභාගිවී සිටීම කැපීපෙනුනි.

මෙම වැඩමුලුව  බදුල්ල Heritage Resorts හෝටලයේදී පෙරවරු 08.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com