පුවත්

නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන සංවාද ලබාගැනීමේ වැඩසටහන මේ වන විට සාර්ථකවව දියත් කෙරෙමින් පවතී.

\"\"පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන සංවාද ලබාගැනීමේ වැඩසටහන මේ වන විට සාර්ථකවව දියත් කෙරෙමින් පවතී.

ඒ යටතේ පසුගිය දිනවල ත්‍රීකුණාමලය, පොළොන්නරුව, වැල්ලවාය. බදුල්ල හා නුවරඑළිය ප්‍රදේශයන්හි නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් අදහස් ලබාගැනීමේ සංවාදය පැවැත්වින.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ස්වෙච්ඡා සංවිධාන, ආගමික නායකයින්, තරුණ හා කාන්තා කණ්ඩායම් ඇතුළු පුරවැසියන් සහභාගී වන අතර ඔවුන් මහත් උනන්දුවකින් ඒ සඳහා සහභාගී වෙති.

ත්‍රීකුණාමලයේදී පැවති වැඩසටනින් අනතුරුව නව මැතිවරණ ක්‍රමයක් වෙනුවන් පුරවැසියන් ලබාදුන් අදහස් ත්‍රීකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස් එස්.ඩබ් වෙල්ගම මහතාට බාරදෙන ලදී. 






 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com