පුවත්

නව මැතිවරණ ක්‍රමයකට අදහස් ලබාගැනීමේ සංවාද මාලාවේ තවත් වැඩසටහනක් කලුතරදී

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන අදහස් ලබාගැනීමේ වැඩසටන් මාලාව යටතේ තවත් වැඩසටහනක් හෙට (11) කලුතර සර්වෝදය මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

\"\"පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන අදහස් ලබාගැනීමේ වැඩසටන් මාලාව යටතේ තවත් වැඩසටහනක් හෙට (11) කලුතර සර්වෝදය මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.


මෙම වැඩසටහන් මාලාව සඳහා සහභාගීවන පිරිස් මහත් උනන්දුවකින් ඊට සහභාගී වන අතර පැෆ්රල් සංවිධානය විසින් සිදුකරන එම කාර්යය ඔවුන් මහත් සේ අගය කරති.

ඒ යටතේ,

හෙට (11) දිනයේදී කලුතර  දිස්ත්‍රික්කයේ වාද්දුව සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදීද
15 වනදා පුත්තලම දිස්ත්‍රික්කයේ  මාරවිල සර්වෝදය මධ්‍යස්ථානයේදීද
16 වනදා කුරුණෑගල රදගුරු බිෂොප් වික්‍රමසිංහ ශාලාවේදීද 

එම වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com