පුවත්

යොවුන් නායකයින් වෙනුවෙන් තවත් නේවාසික කඳවුරක්

යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන නේවාසික කඳවුරු මාලාවේ දෙමළ මාධ්‍යය නේවාසික කඳවුර අද ත්‍රීකුණාමලය සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

\"\"යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන නේවාසික කඳවුරු මාලාවේ දෙමළ මාධ්‍යය නේවාසික කඳවුර අද ත්‍රීකුණාමලය සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා තරුණ නායක නායිකාවන් මීට සහභාගීව සිටිති.

පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් පැෆ්රල් වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම්, එස්.එස් මොහාන්, අශාන් ගුණතිලක හා නීලක බාලසූරිය යන මහත්වරුන් ඊට සහභාගීව සිටිති.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com