පුවත්

කලුතර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම සාර්ථකයි

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරන දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම් මාලයේ තවත් එක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් කලුතර මොල්ලිගොඩ සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී අද (15) පැවැත්වින.

\"\"පැෆ්රල් සංවිධානය විසින් සිදුකරන දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම් මාලයේ තවත් එක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් කලුතර මොල්ලිගොඩ සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී අද (15) පැවැත්වින.

පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතාගේ මෙහෙයවීමෙන් පැවති එම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා විශ්‍රාමලත් කලුතර දිස්ත්‍රික් අතිරේක ලේකම් ඩී.පී.එල්.සී පෙරේරා මහතා ඇතුළු මැතිවරණ නිරීක්ෂණයට සම්බන්ධවන පිරිසක් සහභාගීවිය.

මෙහිදී මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල අංශ ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ නව මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණ පැවැත්වීමේදී නිරීක්ෂණ ක්‍රියාවලිය ඊට සමගාමීව වෙනස් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධවයි.



 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com