පුවත්

දිගුකාලීන නිරීක්ෂකයින් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩමුලුවක්

පැෆ්රල් සංවිධානයේ දිගුකාලීන නිරීක්ෂකයින් වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් සඳහා වන වැඩමුලුවක් අද (06) කොළඹ නගරෝදය ශාලාවේදී පැවැත්වින.

\"\"පැෆ්රල් සංවිධානයේ දිගුකාලීන නිරීක්ෂකයින් වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් සඳහා වන වැඩමුලුවක් අද (06) කොළඹ නගරෝදය ශාලාවේදී පැවැත්වින.

මෙම වැඩමුලුව සඳහා දිගුකාලීන නිරීක්ෂකයින් වශයෙන් පැෆ්රල් සංවිධානය හා එක්ව කටයුතු කරන ප්‍රධාන පෙළේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටි අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාකාරීවන සිදුවීම් වැලැක්වීම සඳහා ගතහැකි පියවරයන් සම්බන්ධයෙන් එහිදී පුලුල්ව සාකච්ඡා කෙරින.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com